Features Jana Kavi LK (ජනකවි හා පිරුළු)
In this application you can Learn all Sinhala Jana kawi ,Prastha Pirulu (Sinhala Proverbs) , Sinhala Theravili ,Kmath basa,Deewara basa & Wadi jana awahara.සියලුම ජනකවි ප්‍රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා.
ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්‍රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර,කමත් භාෂාව ,ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත.Including ජනකවි-Jana kawi *පැල් කවි-Pal Kavi*කමත් කවි-Kamath Kavi*කරත්ත කවි-Karaththa Kavi*පතල් කවි-Pathal Kavi*ඔරු පාරු කවි-Oru Paru Kavi*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi*නෙලුම් කවි-Nelum Kavi*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi*රබන් පද-Raban Pada*බඹර කවි-Babara Kavi*තුන් සරණ කවි-Thunsarana Kavi*මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමුප්‍රස්ථාව පිරුළු-Sinhala Proverbs * 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.තේරවිලි-sinhala Therawili *තේරවිලි කවි*තුන් තේරවිලි*පද පෙරලුණු තේරවිලි විවිධ ජන වහර-Various Jana Wahara *වැදී ජනවහර*කමත් භාෂාව*ධිවර භාෂාවApp එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න.
[email protected]
Secure & Private
Your data is protected with industry-leading security protocols.
24/7 Support
Our dedicated support team is always ready to help you.
Personalization
Customize the app to match your preferences and workflow.
See the Jana Kavi LK (ජනකවි හා පිරුළු) in Action
Get the App Today
Available for Android 8.0 and above